Home Community 🛕 Temples Dhamma Events
🤲 Dāna දාන 🌐 Public

සෙනසුනක කුටි තුනක් සඳහා කෘමි ආවරණය දැල් තුනක් පූජා කිරීම

About this Pinkam

🙏බලංගොඩ ප්‍රදේශයේ සෙනසුනක භික්ෂුන් වහන්සේලා වැඩ වසන 🏚️ කුටි තුනක් සඳහා මැසි මදුරු කෘමි සතුන්ගෙන් වන බාධා අවම කිරීම සඳහා දොර ආවරණය දැල් තුනක් පූජා කලෙමි...🏻 🚪

🙏මෙය ආරණ්‍ය සෙනසුනේ මනා පැවැත්ම උදෙසාත්, ආරණ්‍ය සෙනසුණේ කුටි වලට මැසි මදුරු 🦟 කෘමින්ගෙන් වන බාධා අවම වී සිව් දිගින් වඩින්නා වූ ද, තුන් කල්හි වැඩ වසන්නා වූ ද මහා සංඝරත්නය උදෙසා පිළිවෙත් පූරණය සඳහා පහසුවක් උපකාරයක්ද වේවා... 

Location

බලංගොඩ

🙏 Wish / Prayer

☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... සෑම කල්හිම නානාප්‍රකාර උවදුරු වලින් ආරක්ෂා වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා...

📿 Merit Giving / ආනිශංස

🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏
0 Save Share Facebook WhatsApp Updated July 4, 2026

Delete Pinkam?

This action cannot be undone. Your pinkam and all its photos will be permanently deleted.

Delete