ධර්ම දේශනා කටයුතු සඳහා අවශ්‍ය වන 🎤 මයික්‍රෝෆෝනයක් පූජා කලෙමි 

ධර්ම දේශනා කටයුතු සඳහා අවශ්‍ය වන 🎤 මයික්‍රෝෆෝනයක් පූජා කලෙමි Cover Image


🙏ධර්ම දේශනා කටයුතු සඳහා අවශ්ය වන 🎤 මයික්රෝෆෝනයක් (මයික්) පූජා කලෙමි...
☸️ආරණ්ය සෙනසුනක ධර්ම දේශනා කටයුතු හා වෙනත් ආගමික වැඩසටහන් සඳහා අවශ්යව තිබූ මයික්රෝෆෝනයක් (මයික්🎤) පූජා කලෙමි....🙏
🧘මේ පූජාව එම සෙනසුණේ ධර්ම දේශනා හා වෙනත් වැඩසටහන් උදෙසා උපකාරයක් වේවා...
(*පින්කම් කරලා ෆේස්බුක් එකේ දාන්නේ ඇයි දන්නවද ගොඩක්ම 👉 අවුරුද්දකට සැරයක් හරිම දිනයට මාක් අයියා අපිට ඒක මතක් කරලා දෙනවා... අන්න එතකොට ආයේ අපර වශයෙන් පින් රැස්වෙනවා)

Location

Nawalapitiya

Expenditure

(රු.) 1787.00

📜 ප්‍රාර්ථනය

☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා... 👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා... 🤍ජීවිතේ අමාරු අපහසු කාලයන්හි මා ළඟින් සිටි සිටි ලෙන්ගතු සමීපතමයන්ටද මේ පින්කම් නොදැක්කා වුවත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී යහපත් ජීවිතයක් ලැබ දෙව් මිනිස් සැප කෙලවර නොපමාව මගඵල නිවන් අවබෝධය පිණිස හේතු වේවා..

🙏 පුණ්‍යානුමෝදනාව

🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා... මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏

2025-06-14 05:25

Profile Picture nuwan_ganegoda

Page 30
of 35 Pages

Log in to bookmark this Pinkam.





Comments:

No comments yet. Be the first to comment!

You must be logged in to post a comment.