මීට දින කිහිපයකට කලින් සිදු කරන්නට යෙදුනු ධර්ම දානයක්... භික්ෂු ප්රාතිමෝක්ෂයට අදාළ සප්තදශාකාරය (වහලය ගලවන්න) ධර්ම ග්රන්ථය භික්ෂුන් වහන්සේ නමක් වෙත පූජා කරන්නට යෙදුනා...
රහුගල බෝධිරාජ වන සෙනසුන
(රු.) 1080.00
ඉෂ්ඨ වූ ප්‍රාර්ථනා ඉටු වේවා..
සියලු දානයක් අතුරින් අග්‍ර වූ ධර්ම දානය ඔබත් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
2025-06-14 05:19
Log in to bookmark this Pinkam.
You must be logged in to post a comment.
Comments:
No comments yet. Be the first to comment!