මීගලෑව ප්රදේශයේ සෙනසුනක වැඩ වාසය කරනු ලබන මහා සංඝරත්නය හට රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් විසින් රචිත වටිනා ධර්ම ග්රන්ථ දෙකක් පූජා කලෙමි.
Meegalewa
(රු.) 1180.00
☸️ සියළු දානයන් අතුරින් ධර්ම දානය අග්‍ර වේ. මේ ධර්ම දානයෙන් මාහට රැස්වූ පුණ්‍ය සම්භාරයේ ඉෂ්ඨ වූ සැප විපාව මෙලොව පරලොව දෙලොවම පැතූ අයුරින්ම ලැබේවා 🙏
ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා ☸️
2025-06-14 04:52
Log in to bookmark this Pinkam.
You must be logged in to post a comment.
Comments:
No comments yet. Be the first to comment!