මෙහෙණින් වහන්සේ නමක් හට අත්‍යවශ්‍යව තිබූ වටිනා ධර්ම ග්‍රන්ථ දෙකක් පූජා කලෙමි 

මෙහෙණින් වහන්සේ නමක් හට අත්‍යවශ්‍යව තිබූ වටිනා ධර්ම ග්‍රන්ථ දෙකක් පූජා කලෙමි Cover Image


☸️ අධ්යාපන කටයුතු වල නිරත වන මෙහෙණින් වහන්සේ නමක් හට අත්යවශ්යව තිබූ වටිනා ධර්ම ග්රන්ථ දෙකක් පූජා කලෙමි. 🙏


Location

Aranaganwila

Expenditure

(රු.) 2330.00

📜 ප්‍රාර්ථනය

☸️ සියළු දානයන් අතුරින් ධර්ම දානය අග්‍ර වේ. මේ ධර්ම දානයෙන් මාහට රැස්වූ පුණ්‍ය සම්භාරයේ ඉෂ්ඨ වූ සැප විපාව මෙලොව පරලොව දෙලොවම පැතූ අයුරින්ම ලැබේවා 🙏

🙏 පුණ්‍යානුමෝදනාව

ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා ☸️

2025-06-14 04:41

Profile Picture nuwan_ganegoda

Page 25
of 35 Pages

Log in to bookmark this Pinkam.





Comments:

No comments yet. Be the first to comment!

You must be logged in to post a comment.