Home Community 🛕 Temples Dhamma Events
📖 Dhamma Dāna ධර්ම දාන 🌐 Public

ඉංග්‍රීසි භාෂා ධර්ම ග්‍රන්ථයක් පූජා කිරීම - ධර්ම දාන

About this Pinkam

💎 නොච්චියාගම ප්‍රදේශයේ වැඩ වසන ස්වාමීන්වහන්සේ නමක් වෙත උන්වහන්සේට අවශ්‍යව තිබූ ඉංග්‍රීසි භාෂාවෙන් රචිත 🔠 ධර්ම ග්‍රන්ථයක් පූජා කලෙමි... (The Buddha and His Teachings)

🙏🏻 මෙය උන්වහන්සේලාගේ දහම් දැනුම වර්ධනය පිණිසත් තව තවත් දෙස් විදෙස්හි පවා ධර්ම ප්‍රචාර කටයුතුවල පහසුව පිණිසත් උපකාරයක්ම වේවා...🙏🏻



Location

නොච්චියාගම

🙏 Wish / Prayer

☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා...

👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා...

📿 Merit Giving / ආනිශංස

🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏
0 Save Share Facebook WhatsApp Updated July 5, 2026

Delete Pinkam?

This action cannot be undone. Your pinkam and all its photos will be permanently deleted.

Delete