Home Community 🛕 Temples Dhamma Events
🤲 Dāna දාන 🌐 Public

ගිලන් භික්ෂුන් වහන්සේ නමකට පෝෂණීය පිටි එකක් පූජා කිරීම

About this Pinkam

මහනුවර රෝහලේ භික්ෂු ගිලන් වාට්ටුවේ ප්‍රතිකාර ලබන භික්ෂුන් වහන්සේ නමක් වෙත, වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති පෝෂණීය පිටි එකක් (Pentasure 2.0) පූජා කරනු ලැබුවා.

Location

මහනුවර රෝහල

🙏 Wish / Prayer

  1. සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවේවා.
  2. නිරෝගී වේවා.
  3. මතු මහඵල අවබෝධය පිණිසම හේතු වේවා.

📿 Merit Giving / ආනිශංස

මේ පිනකම සඳහා මා සම්බන්ධ කර දුන් අදාළ ස්වාමීන්වහන්සේලා දෙනමකටද බොහෝ පින්..
එමෙන්ම සතුටු සිත් ඇති දෙවියෝද අනුමෝදන් වේවා.
1 Save Share Facebook WhatsApp Updated June 23, 2026

Delete Pinkam?

This action cannot be undone. Your pinkam and all its photos will be permanently deleted.

Delete